skip to main |
skip to sidebar
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ
ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න
මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ
රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා
හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න
මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ
පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා
දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද
ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ....
download link:
http://ananmanan.com/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1393